හිරු මඩල තුළ වල්ගාතරු සුලබය.හිරු මඩලේ විශාලතමයා බ්රහස්පති නිසා අන් ග්රහලෝකවලට වඩා ඒ මත වල්ගාතරු ඇද වැටිම වැඩිය. එහෙත් 1994 දි කැබලිවලට වෙන් වුණුවල්ගාතරුවක් ඒ මත කඩා වැතන තුරු එවැන්නක් කිසිවෙකු නිරීක්ෂණය කර තිබුනේ නැත.ඒ ෂුමාකර් ලෙවි 9ලෙසින් හැදින් වූ වල්ගාතරුව ය.
Ruchini's blog
Sunday, July 5, 2015
Sunday, May 24, 2015
දුටුගැමුණු රඡතුමා
දුටුගැමුණු රජතුමාගෙ පියා කාවන්තිස්ස රජතුමාය.
දුටුගැමුණු රජතුමාගෙ මව විහාරමහා දේවිය යි. දස මසක් ගිය තැන විහාර මහා දේවියට මහා පිනැති පුත්රැවනක් ලැබිණි. ඔහුට ගාමිණි ලෙසනම් තබන ලදි.පියරජුගේ කැමැත්ත අනුව ගාමිණි කුමරැට තම පිය රජුගේ නාමය වන ගෙඨාභය යන්නෙහි අභය යන කෙටස ගෙන ගාමිණි කුමරැට ගාමිණි අභය ලෙස නම් තබන ලදී.ඔහුට තිස්ස නම් සහෝදරයෙක් ද සිටි. එක් දිනක් රජතුමා මහා සංඝයාට මහා දානයක් පිරිනමන ලදි. සංඝයා වළදා අවසන් වු දානය ගෙන ගුලි තුනක් සාදා කුමාරවරැන්ට කවන ලදි. එසේ කරනු ලැබුවේ කුමාරවරැන් දෙදෙනා පොරොන්දු කරවා ගැනිමටය. ඒ පොරෙන්දු තුන නම්;
1.සංඝයාට නොදි කිසිවක් අනුභව නොකරන
බවයි. 2.සහෝදරයන් දෙදෙනා කිසිවිට උරන වී යුද්ධ නොකරන බවයි. 3.කිසිදා සොළීන් සමග යුද්ධයට නොයන බවයි. මෙය ඇසු කුමාරවරැන් අසුනුවලින් නැගිට ගියහ.කාවන්තිස්ස රජු මෙවිට ගාමිණී කුමරැන් සොළීන් සමග යුද්ධ කි

Subscribe to:
Posts (Atom)