දුටුගැමුණු රජතුමාගෙ පියා කාවන්තිස්ස රජතුමාය.
දුටුගැමුණු රජතුමාගෙ මව විහාරමහා දේවිය යි. දස මසක් ගිය තැන විහාර මහා දේවියට මහා පිනැති පුත්රැවනක් ලැබිණි. ඔහුට ගාමිණි ලෙසනම් තබන ලදි.පියරජුගේ කැමැත්ත අනුව ගාමිණි කුමරැට තම පිය රජුගේ නාමය වන ගෙඨාභය යන්නෙහි අභය යන කෙටස ගෙන ගාමිණි කුමරැට ගාමිණි අභය ලෙස නම් තබන ලදී.ඔහුට තිස්ස නම් සහෝදරයෙක් ද සිටි. එක් දිනක් රජතුමා මහා සංඝයාට මහා දානයක් පිරිනමන ලදි. සංඝයා වළදා අවසන් වු දානය ගෙන ගුලි තුනක් සාදා කුමාරවරැන්ට කවන ලදි. එසේ කරනු ලැබුවේ කුමාරවරැන් දෙදෙනා පොරොන්දු කරවා ගැනිමටය. ඒ පොරෙන්දු තුන නම්;
1.සංඝයාට නොදි කිසිවක් අනුභව නොකරන
බවයි. 2.සහෝදරයන් දෙදෙනා කිසිවිට උරන වී යුද්ධ නොකරන බවයි. 3.කිසිදා සොළීන් සමග යුද්ධයට නොයන බවයි. මෙය ඇසු කුමාරවරැන් අසුනුවලින් නැගිට ගියහ.කාවන්තිස්ස රජු මෙවිට ගාමිණී කුමරැන් සොළීන් සමග යුද්ධ කි
THANK YOY
ReplyDelete