Sunday, July 5, 2015

බ්‍රහස්පති මත වල්ගතරු ගැටුම.

       හිරු මඩල තුළ වල්ගාතරු සුලබය.හිරු මඩලේ විශාලතමයා බ්‍රහස්පති නිසා අන් ග්‍රහලෝකවලට වඩා ඒ මත වල්ගාතරු ඇද වැටිම වැඩිය. එහෙත් 1994 දි කැබලිවලට වෙන් වුණුවල්ගාතරුවක් ඒ මත කඩා වැතන තුරු එවැන්නක් කිසිවෙකු නිරීක්ෂණය කර තිබුනේ නැත.ඒ ෂුමාකර් ලෙවි 9ලෙසින් හැදින් වූ වල්ගාතරුව ය.
  

No comments:

Post a Comment